හුදකලාව...
රිවි කිරණ වියැකී ගොස්
සඳකැන් විකසිතව
සුදු පාට ඉද්ද මල්
ආලින්ද කෙරවලේ
ප්ලාස්ටික් පුටුව මත
හිඳගෙන නරඔන්නේ
සොබාසිරි අසිරියයි
අතීතයෙ මතක රැලි
හිත පුරා රළ ගසයි
සඳ එළි තව තවත්
වෙටෙන මිහි මංතලේ
මම ඉඳිමි නෙතු අයා
හුදෙකලා ජීවිතේ...........!!!!!!!!

Sweet Habanero - Cholula Casino rb88 rb88 메리트카지노 메리트카지노 491No deposit bonus codes - 모집토 직원 모집
ReplyDeleteWhat is a Baccarat? | Worry It Up In Your Mind?
ReplyDeleteA Baccarat is when a gambler places 바카라 a 제왕카지노 bet on which one of his favorite It's the most popular card game, kadangpintar and the game is usually played with a